About image
ජිවිතයේ ආරම්භයත් පෙර අප රිද්මය මුණ ගැසේ. උපන්දා සිට අප ශාරීර භාෂනය තුළින් අනෙකාට සන්නිවේදය කරයි. ජීවින්ගේ අනෝන්‍ය බැදීම් අතර වූ සංස්පර්ෂණීය කලාව නර්තනයයි. එහි කලාව හා භාවිතය අධ්‍යයනය කරන්නෙකුට ජීවිතයේ යතාව අවබෝධකර ගැනීමට පහසු වනු ඇත. එකී අවකාශයක එහි දැනුම අදහස් හා භාෂණය බෙදා ගැනීම සදහා වූ අවකාෂයකි.
I BUILT MY SITE FOR FREE USING