කොහොඹා යක්‌ කංකාරිය

පඩුවස් දෙව් නිරින්දා, කරපු යාගය විදි දෝස හින්දා, යක්දෙස්සෝ කරපු පිළිවෙලින් මෙදා, කරයි ඇදුරු යක්දෙහින්දා

Read More  
වන්නම්

ශ‍්‍රී ලංකා නර්තන කලාවේ අර්ධ ශාස්ත‍්‍රීය වූ අංගයක් ලෙස භාවිත වන්නම් පොදුවේ සමස්ත සමාජයේ සෑම කොටසක් සදහාම එක් අයුරින් රසවිදිය හැකි නර්තන කොටසකි.

Read More  
උඩරට නර්තනය

උත්තරීත වූ ලංකීය අභිමාන කන්ද උඩරට දී විරාජමානව පවතී.

Read More  
සරඹ අභ්‍යාසය සහ එහි අවශ්‍යතාව

නර්තන ශිල්පියෙකු මුලික පුහුණුවීම් සදහා සරඹ පද්ධතියක් විසින් ශරීරය නර්තනයට උචිත අයුරින් සකස්කරනු ලැබේ.

Read More  
කෝලම් නාටක

කෝලම් නාට්‍ය හුදු ගැමි නාටකයක් උවද, එහි ඇති සන්නිවේදන කාර්ය හා අන්තරගතය සබුද්ධික, බොහො තැන්වලින් ඇසුපිරු ඇත්තෙක් විසින් නිර්මාණය කරනු ලැබූ නාට්‍යයක ලක්‍ෂණ පෙන්වනු ලබයි.

Read More  
සොකරී

උඩරට පලාත්වල ප‍්‍රචලිත සොකරි ගැමි නාටකයක් ලෙස ඒ ඒ පලාබදව සුළු සුළු වෙනස්කම් සහිතව රග දක්වනු ලබයි.

Read More  
දේශීය ශාන්තිකර්ම හා ගැමි නාටක අසුරින් දේශීය නාට්‍ය කලාව විමසුම

අතීතයේ ලක්දිව විසූවන් යක්ෂ, රාක්ෂස, නාග, දෛත්‍ය (දේව) යනුවෙන් ගෝත්‍ර හතරකට වර්ගීකරණය වී තිබුණු අතර එකී ගෝත්‍ර හතර එකට එකතුව “සිංහල” යන ගෝත්‍රය බිහිවී ඇති බව කුමාරතුංග මුනිදාසයන්ගේ මතය යි.

Read More  
දේශීය ශාන්තිකර්ම

අභිමානවත් වූ දේශීය වෛද්‍ය විද්‍යාව මුළිකකර ගනිමින් නිර්මිත දේශීය ශාන්තිකර්ම පද්ධතිය, එදා සිට මේ දක්ව හුදු ජනයාගේ මානසික සුවය සදහා මනා වු කාර්යක් සිදුකරනු ලබයි.

Read More  
I BUILT MY SITE FOR FREE USING