උඩරට පලාත්වල ප‍්‍රචලිත සොකරි ගැමි නාටකයක් ලෙස ඒ ඒ පලාබදව සුළු සුළු වෙනස්කම් සහිතව රග දක්වනු ලබයි.
Read Moreඅතීතයේ ලක්දිව විසූවන් යක්ෂ, රාක්ෂස, නාග, දෛත්‍ය (දේව) යනුවෙන් ගෝත්‍ර හතරකට වර්ගීකරණය වී තිබුණු අතර එකී ගෝත්‍ර හතර එකට එකතුව “සිංහල” යන ගෝත්‍රය බිහිවී ඇති බව කුමාරතුංග මුනිදාසයන්ගේ මතය යි.
Read More