කෝලම් නාටක

කෝලම් නාට්‍ය හුදු ගැමි නාටකයක් උවද, එහි ඇති සන්නිවේදන කාර්ය හා අන්තරගතය සබුද්ධික, බොහො තැන්වලින් ඇසුපිරු ඇත්තෙක් විසින් නිර්මාණය කරනු ලැබූ නාට්‍යයක ලක්‍ෂණ පෙන්වනු ලබයි.

Read More  
සොකරී

උඩරට පලාත්වල ප‍්‍රචලිත සොකරි ගැමි නාටකයක් ලෙස ඒ ඒ පලාබදව සුළු සුළු වෙනස්කම් සහිතව රග දක්වනු ලබයි.

Read More  
දේශීය ශාන්තිකර්ම හා ගැමි නාටක අසුරින් දේශීය නාට්‍ය කලාව විමසුම

අතීතයේ ලක්දිව විසූවන් යක්ෂ, රාක්ෂස, නාග, දෛත්‍ය (දේව) යනුවෙන් ගෝත්‍ර හතරකට වර්ගීකරණය වී තිබුණු අතර එකී ගෝත්‍ර හතර එකට එකතුව “සිංහල” යන ගෝත්‍රය බිහිවී ඇති බව කුමාරතුංග මුනිදාසයන්ගේ මතය යි.

Read More  
දේශීය ශාන්තිකර්ම

අභිමානවත් වූ දේශීය වෛද්‍ය විද්‍යාව මුළිකකර ගනිමින් නිර්මිත දේශීය ශාන්තිකර්ම පද්ධතිය, එදා සිට මේ දක්ව හුදු ජනයාගේ මානසික සුවය සදහා මනා වු කාර්යක් සිදුකරනු ලබයි.

Read More  
I BUILT MY SITE FOR FREE USING